Advertisement

Einstein is correct again

Einstein is correct again ඇල්බට් අයින්ස්ටයින් සාමාන්‍ය සාපේක්ෂතාවාද නියමය ඉදිරිපත් කිරීමේදී එයින් සිදුවිය හැකි බලපෑම් කිහිපයක් උපකල්පනය කරනු ලැබුවා. ගුරුත්ව තරංග, ගුරුත්ව කාච ආචරණය, කලුකුහර ආදිය ඉන් කිහිපයක්. එහිදී සිදුකළ තවත් උපකල්පනයක් තමයි භ්‍රමණය වන වස්තුවක් මඟින් අවකාශ-කාලය ඇදගෙන යාම. මෙය සැබැවින්ම සිදු වන බව විද්‍යාඥයන් මෑතකදී සනාථ කලා. එලෙස මෙම Frame dragging යන සංසිද්ධිය සනාථ කිරීම ගැන මෙයින් විස්තර වෙනවා. albert einstein. albert einstein sinhala. astronomy sinhala. science sinhala. sinhala science video. physics sinhala. vishwaya sinhalen. #astronomysinhala #sciencesinhala #educationsinhala #physics sinhala

albert einstein,albert einstein sinhala,astronomy sinhala,gravitation,astrophysics,astrology sinhala,vishwaya,abyawakasha thorathuru,nodutu lokaya new videos 2019,science sinhala,e=mc2 sinhala,relativity sinhala,sapekshata wadaya,quantum physics sinhala,galileo galilei sinhala,albert einstein life story in sinhala,

Yorum Gönder

0 Yorumlar