Advertisement

Do the things but in a different way - වෙනස් දේ නොව, වෙනස් විදියට දේවල් කරන්න - Bhathiya Arthanayake

Do the things but in a different way - වෙනස් දේ නොව, වෙනස් විදියට දේවල් කරන්න - Bhathiya Arthanayake මිනිස්සු හිතනවා ජීවිතේ බොහෝ දේ දිනාගන්න වෙනස් දේවල් කරන්න ඕනේ කියලා. නමුත්, මේ ලෝකේ දිනුවේ වෙනස් දේවල් කරපු මිනිස්සු විතර ද ? ඔබට පේන්නේ දිනපු මිනිස්සු වෙනස් දේවල් කලා කියලා. නමුත් බලන්න. ඒ මිනිස්සු කලේ වෙනස් දේවල් ද? එහෙමත් නැත්නම් ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් පාවිච්චි කලේ මොනා ද කියන එක, ඔබට මේ විඩියෝව නැරඹීමේ දී පැහැදිලි වේවි.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා.
ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.

ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.

Arthanayake

Yorum Gönder

0 Yorumlar